ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව දියුණු සංස්කෘතියකට හිමිකම් කියූ රටකි. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ජනප්‍රවාද ශ්‍රී ලංකාවේ නර්තනය පිලිබඳ බොහෝ තොරතුරු අපට සපයයි.
කිසියම් රටක දියුණු සංස්කෘතියත්, සහ්යත්වයත් පවතින්නේ නම් එම රටේ දියුණු නර්තන ක්‍රමයක් පැවතීම අනිවාර්ය වූවකි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ලෙස බොහෝ කාලෙක සිට පැවත එන උඩරට නර්තන සම්ප්රදාය මුළුමහත් ලෝකය තුළම කීර්තියට පාත්‍ර වූවකි.
යම් කෙනෙකු මේ උසස් වූ ශාස්ත්‍රය ඉගෙනීම වත් ඔහුගේ ජීවිතය බබලවන්නකි. "තෙයි තෙයි" පාගමින් උඩරට ශ්‍රාස්ත්‍රය ඉගෙනීමට පැමිණෙන ආධුනිකයා ක්‍රමයෙන් පා සරඹ, ගොඩ සරඹ, වන්නම්, කස්තිරම. අඩව් අල්ලමින් ඉගෙන ගත්තා වූ ඒ උසස් ශාස්ත්රයේ කලඑලි බැස්ම නම් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තුළ ප්රදීප්තවත් වු මංගල්‍යයකි.
❤❤❤
ReplyDelete👏🌹❤
ReplyDelete❤❤❤️
ReplyDelete💖👌
ReplyDelete♥️👍
ReplyDelete🤟❣💖💖
ReplyDelete💜️❤️😍
ReplyDelete❤❤❤❤
ReplyDelete😍👏
ReplyDelete❤️❤️❤️👌
ReplyDeleteGreat one sachi ❤️❤️❤️
ReplyDelete♥️♥️
ReplyDelete🥰❤️
ReplyDelete